අපි වෙනුවෙන්
ඔබේ සොදුරු හැගුම් පවසන්න....
අපි වෙනුවෙන් වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු! පහත පිටුව like කර අපට සහය වන්න
▼
Powered By
අපි වෙනුවෙන්
0
ඔබේ හැගුම අකුරු කරන්න අපෙන් ඉඩක්
සොදුරු හැගුමට ඉඩක්
ඔබේ සිතේ උපදින ඕනෑම හැගුමක් අකුරුකරන්නට දැන් අපෙන් ඉඩ හසර සලසා දී ඇත....
මෙය ඔබ විසින් දෙවරක් කියවා බලා නිවැරදි කර එවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.....
මෙම ලිපිය අප වෙත එවීමෙන් පසුව කිසිදු අයුරකින් එය වෙනස් කළ නොහැකි බැවින්ද එය ඔබ විසින් එවූ මොහොතේ සිටම අපගේ බ්ලොග් අඩවි සියල්ල තුළින් හා මුහුණු පොතේ අපගේ සියළුම පිටු තුළද දිස්වනු ඇත..තවද එය අපට සහය දක්වන නොයෙකුත් වෙබ් අඩවි තුළ එම මොහොතේම පලවන බව සලකන්න...කිසියම් අයුරකින් ඔබගේ ලිපිය පිළිබද වෙනස් කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් එය අපගේ විද්‍යුත් ලිපිනයට හො දුරකථන අංකයට දැනුම් දෙන්න...ස්තූතියි!
tbjayawardana1@gmail.com
94778456473
94778456483
තිළිණ බංඩාර ජයවර්ධන..........................
*
*
ඔබේ ලිපිය මෙතනින් ලියන්න
ලිපිය අයත් වර්ගය
රස කථා
හිනා කථා
ආදර
සුභ පැතුම්
වෙනත්
මම
*
මාගේ විද්‍යුත් ලිපිනය
මාගේ වෙබ් ලිපිනය
<iframe src="https://www.google.com/recaptcha/api/noscript?k=6LchicQSAAAAAGksQmNaDZMw3aQITPqZEsX77lT9" height="300" width="500" frameborder="0"></iframe><br /> <textarea name="recaptcha_challenge_field" rows="3" cols="40"> </textarea> <input type="hidden" name="recaptcha_response_field" value="manual_challenge" />
0 ඔබේ අදහස ලියන්න:
Post a Comment
Home
මගේ නම තිළිණ බංඩාර ජයවර්ධන.මම මෙම බ්ලොග් අඩවිය මගින් අපගේ හිතෙහි හිරකර ගෙන සිටින හැගීම් ප්‍රකාශ කිරීමට හොද අවකාශයක් සැලසීමට අපේක්ෂා කරනවා..අපි අතර තමන්ගේ හිතෙහි හට ගන්නා නොයෙකුත් සිතුවිලි ප්‍රකාශ කිරීමට නොහැකිව හිරකරගෙන සිටින පුද්ගලයින් අනන්ත අප්‍රමාණ ජීවත් වනවා.එසේ සිතෙහි හිරකරගෙන සිටින සිතිවිලි කුමන හෝ අයුරකින් ප්‍රකාශයට පත් කරනවානම් ඔහු/ඇය ගේ සිත අනිවාර්යයෙන්ම නිරෝගී භාවයට පත්වෙනවා...ඉතින් අපි කෙනෙකුට පැවසීමට නොහැකි දෙයක් හෝ නැතිනම් තමන්ගේ දිවියට සම්බන්ද කුමන හෝ රසවත් මතක සටහනක් හෝ එසේනැතිනම් තමන්ගේ සිතෙහි ඉපදවෙන ඕනෑම නිර්මාණාත්මක සිතුවිලි අප වෙත ලියන්න..එයට කිසිදු නීති රීති මාලාවක් අප විසින් ඉදිරිපත් නොකරන අතර ස්වයං සංවරය රැක ගැනීම මෙහි දී සිතෙහි තබාගැනීම වැදගත් වේ..එය තමන්ට මෙන්ම මෙහි ප්‍රේක්ෂක සියළු දෙනාටම කරන උදාර සේවාවක් ලෙස පමණක් සිතෙහි තබා ගන්න..එසේම මෙහි ඔබ සතු ඕනෑම අදහසක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති අතර එය කිසිදු අයුරකින් කිසිවෙකුටත් වෙනස් කිරීමට නොහැක..එබැවින් තමන් පලකරන දේ දෙවරක් නොව දහස්වරක් කියවා නැවත සිතා බලා අප වෙත එවන්න..කිසියම් හෝ හේතුවක් මත ඔබ විසින් එවන ලද ලිපිවල කිසියම් කරුණක් වෙනස් කරගත යුතු උවහොත් අපගේ විද්‍යුත් තැපැලට හෝ දුරකථන අංක වෙත ඇමතීමක් දිය හැකිය...
එසේම මෙහි පලවන කිසිදු අදහසක් මෙම බ්ලොග් අඩවිය සතු නොවන අතර එම සියළු අදහස් වල වගකීමක් අප විසින් දරනු නොලැබේ..තවත ඕනෑම අවස්ථාවක මෙම ලිපි සම්බන්ධව ඕනෑම අයුරකින් කටයුතු කිරීමට අප සතුව බලය රදා පවති.එය පූර්ව දැනුම් දීමකින් තොරව සිදුකරන බවද කරුණාවෙන් සලකන්න.මෙම සෑම කටයුත්තක්ම සිදුකරනුයේ මෙම බ්ලොග් අඩවියේ ඉදිරි දියුණුව හා අන් ප්‍රේක්ෂයකයන්ගේ යහපත උදෙසා පමණක් බවද එසේ නොමැතිව කිසිම ලිපියක් කුමන අයුරකින් වත් අප විසින් ප්‍රතික්ෂේප නොකරන බවද සදහන් කරමි...
මෙම අඩවිය වෙත ඔබ එවන ලද සියළුම ලිපි ඒ මොහොතේම අපගේ සියළු බ්ලොග් අඩවි වල හා අපගේ මුහුණු පොතේ සියළු පිටු තුළද දිස්වනු ඇත.එසේම අපට සහය දක්වන අන් අඩවි තුළද සැනකින් මෙය පලවේ.කිසියම් අයුරකින් ඔබට අප විසින් දි ඇති පිටුව තුළ මෙම ලිපිය ලිවීමට අපහසු වන්නේ නම් මෙම විද්‍යුත් ලිපිනය වෙත ඔබගේ ලිපිය එවිය හැකිය..එයද පෙර පරිදිම සැනකින් අඩවියේ පලවේ.
tbjayawardana1.soduruhagum@
blogger.com
ඔබගේ ලිපි එවිය යුතු විද්‍යුත් තැපැල් ලිපිනයයි.මෙහිදී කිසිදු ඡායාරූපයක් එවීමට නොහැකිය. ඔබට කුමන හෝ ඡායාරූපයක් ඔබගේ ලිපිය වෙත ඇතුළ් කිරීමට අවශ්‍ය වන්නේනම් ඒ සදහා අපට දැන්විය යුතුය. ඔබේ තොරතුරු හා ඡායාරූපය ඇතුලත් ලිපියක් අපගේ විද්‍යුත් තැපැලට එවීම ප්රමාණවත්ය..
මෙමගින් අන් අයට කිසියම් හෝ යහපතක් මිස අයහපතක් කිරීමට කිසිදු අයුරකින් අදහස් කර නොමැති බැවින් ප්‍රේක්ෂක ඔබ කිසියම් හෝ වැරදි දෙයක් මේ තුළින් දුටුවහොත් එයද අපවෙත දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.ස්තූතියි............
අපව සම්බන්ද කර ගැනීමට අවශ්‍යනම්
විද්‍යුත් ලිපිනය
tbjayawardana1@gmail.com
අපගේ දුරකථන අංක
94778456473
94778456483
අපගේ අඩවි
www.apiwenuwen.blogspot.com
www.apivenuven.blogspot.com
www.tbjayawardana.blogspot.com
facebook මගින් අපව සම්බන්ධ කර ගැනීම සදහා
thilina bandara jayawardana යන අපගේ ගිණුම් වලට පිවිසෙන්න.
පළමු ගිනුම
දෙවන ගිනුම
අපගේ facebook fun page සමග එකතු වන්න
thilina jayawardana
අපි වෙනුවෙන්
අපගේ facebook group එක සමග සම්බන්ධ වන්න
අපි වෙනුවෙන්
ඔබ සැමට සුභම සුභ දවසක්!
සිංහලෙන් ලියන්න අපහසු නම් මෙතනින් උදවු ගන්න
Get the
Singlish Typer Widget
widget and many other
great free widgets
at
Widgetbox
! Not seeing a widget? (
More info
)
ඇත්තටම ඔබ කෙතරම් ආදරේද?මැනලම බලමුද?මෙන්න ඒකට තැන...
Love Meter
powered by api wenuwen
©
අපි වෙනුවෙන්
| Design by
Thilina Bandara Jayawardana
Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by
අපි වෙනුවෙන්
Post a Comment